පාපැදි කරුවන්ගේ ආරක්ෂාව

ඔබේ භාෂාවෙන් වන තොරතුරු සඳහා.

බයිසිකල් පැදීමට වෙන් කර ඇති ඉඩ පහදා දීම

බයිසිකල් පාර

වැඩි අවධානයකින් යන්න

බයිසිකල් පාර

බෙදාගත් මාර්ගය
(වමට බරව පදිකයින්ට ඉඩ දෙන්න)

වෙන් කළ මාර්ගය

බයිසිකල් පාර

ඔබට ගැළපෙන පාර තෝරා ගන්න

 

Image of a bike rider riding solo as well as two bike riders and a bike rider with a child. 

අඩිපාරේ යා හැක්කේ කාටද?

අවුරුදු 12 සහ බාලයන්

අවුරුදු 13 සහ ඊට වැඩි

අවුරුදු 12 හා බාලයන්

ළමුන් සහ වැඩිහිටියන් එක්ව

 

රාත්‍රියේ පෙනෙන අයුරින් සිටින්න
දීප්තිමත්ව සිටින්න, ඔබේ විදුලි පහන් භාවිත කරන්න


එක් වරම හරවන බයිසිකල් පදින්නන්

බයිසිකල් පදින්නන්ට බොහෝ මංසන්ධිවලදී එක්වරම, මාර්ග සංඥා ආලෝක ඇති විට හෝ නොමැති විට හැරවීමේ හැකියාව තිබේ

එය වෙනත් ආකාරයකින් දක්වා නොමැති නම්.

 

image says - Stay out of blind spots for trucks and bikes (smaller version)

Keep out of truck blind spots

නොපෙනෙන ස්ථානවලින් ඈත්ව සිටින්න


ට්‍රක් රථය හරවනවාද?

Truck turning? cyclist stay back

පිටුපසට වී ඉන්න

 

ට්‍රක් මැදිරිය ගැන අවධානයෙන් සිටින්න
ට්‍රක්
සහ
මැදිරිය

image of Truck + dog message says Beware of the dog (smaller version)

ට්‍රක් රථ ඉතා දීර්ඝ විය හැක. ඒවායේ ‘මැදිරිය’ ලෙස හැඳින් වෙන ට්‍රේලරයක් තිබිය හැක.

 

 
Los camiones tienen puntos ciegos muy amplios, y los ciclistas deben mantenerse alejados

Punto ciego amplio

Aléjate de los puntos ciegos

Pausa para observar el tráfico

Mantente lejos de los camiones cuando estén girando, no te pueden ver, y necesitan más espacio para girar.

 

ට්‍රක්වල විශාල 
නොපෙනෙන තැන් ඇත, බයිසිකල් පදින්නන් දුරස්ව සිටිය යුතුයි

විශාල නොපෙනෙන තැන

නොපෙනෙන තැන්වලින් ඈත්ව සිටින්න

මාර්ග තදබදය පරීක්‍ෂාවට නැවතීම

ට්‍රක් හරවන විට ඈත්ව සිටින්න, ඔවුන්ට ඔබව පෙනෙන්නෙ නෑ, එමෙන්ම හැරවීමට වැඩි ඉඩක් අවශ්‍යයි.


ට්‍රෑම් රථ නැවතුම්වලදී

පිටුපසින් නවතින්න
 

Stay behind trams when passengers getting on and off

මගීන්ට ආරක්‍ෂිතව ගොඩවීමට හෝ පිටවීමට සලස්වන්න


Was this page helpful?

 

Please tell us why (but don't leave your personal details here - message us if you need help or have questions).