පාර බෙදාහදා ගන්නා රියදුරන්

ඔබේ භාෂාවෙන් වන තොරතුරු සඳහා.

දොරවල් විවෘත කිරීමට පෙර බලන්න

Car doring

(මගීන් වන ඔබත්)


ට්‍රෑම් රථ නැවතුම්වලදී

පිටුපසින් නවතින්න

Stay behind trams when passengers getting on and off
මගීන්ට ආරක්‍ෂිතව ගොඩවීමට හෝ පිටවීමට සලස්වන්න


 දකුණට හරවන විට ඉඩ දෙන්න

image - when turning right give way to pedestrians and cyclists (smaller version)


image - Give Way to walkers when turning Ismaller version)

හරවන විට පදිකයින්ට
ඉඩ දෙන්න


පාරකට හරවනවාද?

පදිකයින්ට ඉඩ දෙන්න

හරවන විට, පදිකයින් ගැන අවධානයෙන් සිටින්න

ඔබ ඇතුළු වන මාර්ගය හරහා යන පදිකයින්ට ඉඩ දෙන්න (එය මාර්ග නීතියකි)

 

එක් වරම හරවන බයිසිකල් පදින්නන්

බයිසිකල් පදින්නන්ට බොහෝ මංසන්ධිවලදී එක්වරම, මාර්ග සංඥා ආලෝක ඇති විට හෝ නොමැති විට හැරවීමේ හැකියාව තිබේ

එය වෙනත් ආකාරයකින් දක්වා නොමැති නම්.

Was this page helpful?

 

Please tell us why (but don't leave your personal details here - message us if you need help or have questions).